Clicky

9 ARCH

9 ARCH 9 ARCH is an authentic Sri Lankan restaurant and Asian grocery store located on Princess Highway. They serve a variety of rice dishes, curries, and street food items like hoppers and devilled dishes. Don't forget to check out their delicious desserts and ready-to-eat meals. Visit 9 ARCH today for a taste of Sri Lankan cuisine!
(8)

Recent social media posts

Available Tonight !!!!!
25/05/2024

Available Tonight !!!!!

හැමෝම ආස හැමෝම ඉල්ලන.9 ARCH අපේ string hopper කොත්තුව Ready bro 😉

වෙනසකටත් එක්ක අද රෑට පිට්ටු කොත්තුවක් කමුද?රස චිකන් කරියයි බිත්තර Bullseye එකයිchill paste එක්ක order yours ❤️
25/05/2024

වෙනසකටත් එක්ක අද රෑට පිට්ටු කොත්තුවක් කමුද?

රස චිකන් කරියයි
බිත්තර Bullseye එකයි
chill paste එක්ක

order yours ❤️

24/05/2024

Proudly Introducing another mouth watering dish 👍
කාටද අපේ රසම රස කූනි බැදුම එක්ක කිරි හොදි උඩින් වක්කරගෙන පොල් පිට්ටු කන්න ඕනෙ??????
එන්න අපේ.Friday All you can eat street food buffet එකට ☺️

Dosa විතරක් නෙමේ...👉පොල් පිට්ටු 👉පොල් රොටි👉ඉදිආප්පඑක්ක👉කොත්තු👉fried Rice👉Pasta👉Devilledවර්ග විතරක් නෙමේ තව 👉කරි වර්ග👉ලුන...
24/05/2024

Dosa විතරක් නෙමේ...

👉පොල් පිට්ටු
👉පොල් රොටි
👉ඉදිආප්ප

එක්ක
👉කොත්තු
👉fried Rice
👉Pasta
👉Devilled
වර්ග විතරක් නෙමේ තව
👉කරි වර්ග
👉ලුනු මිරිස්
👉සීනි සම්බෝල
එක්ක එකී මෙකී නොකී ගොඩක් දේවල් එකම Buffet එකකින් ඇති වෙනකම් කන්න ☺️👍

9 ARCH special street food buffet is starting from 5.30vpm onwards 🤗

New stock is now Available 9 ARCH
24/05/2024

New stock is now Available 9 ARCH

Ceylon brand Sri Lankan Kalu DodolAvailable now at 9 ARCH කෑල්ලක රස බලල කැමති නං අරන් යන්න ☺️
24/05/2024

Ceylon brand
Sri Lankan Kalu Dodol
Available now at 9 ARCH

කෑල්ලක රස බලල කැමති නං අරන් යන්න ☺️

Who says No for jumbo size piece of Chocolate cake!!!!Available now at 9 ARCH
24/05/2024

Who says No for jumbo size piece of Chocolate cake!!!!
Available now at 9 ARCH

Friday  9 ARCH
24/05/2024

Friday 9 ARCH

මාලු මාලු 🐟🐠ඕන්න.ඉතින් හැමෝම ආස විදිහට අද මාලු ටිකක් මිරිසට ඉව්වා හොද අලුත් කෙලවල්ලෝ මාලු ටිකක් ලැබුණු නිසා ☺️ඒත් එක්කම👉...
23/05/2024

මාලු මාලු 🐟🐠

ඕන්න.ඉතින් හැමෝම ආස විදිහට අද මාලු ටිකක් මිරිසට ඉව්වා හොද අලුත් කෙලවල්ලෝ මාලු ටිකක් ලැබුණු නිසා ☺️

ඒත් එක්කම

👉Chicken Curry
👉polos curry
👉Cashew curry
👉Beetroot curry
👉Kale mallum
👉Cashew sprat Baduma
👉Papadam.

Vegetarian මුකුත් නැද්ද අනෙ කියල අහන අයට ඕන්න 😁Vegetable Samosa...නිකම්ම නෙමේ Date and Tamarind chutney එක්කම ☺️
23/05/2024

Vegetarian මුකුත් නැද්ද අනෙ කියල අහන අයට ඕන්න 😁

Vegetable Samosa...
නිකම්ම නෙමේ Date and Tamarind chutney එක්කම ☺️

Yellow rice day 9 ARCH All yiu can eat buffet is now ready for you!!!!👉Yellow samba rice👉Steamed Basmati rice👉Chicken cu...
22/05/2024

Yellow rice day 9 ARCH
All yiu can eat buffet is now ready for you!!!!

👉Yellow samba rice
👉Steamed Basmati rice
👉Chicken curry
👉Black pork curry
👉young jack fruit curry (පොලොස්)
👉Beans Tempered
👉Potato thick curry
👉Egg Plant moju
👉Mux veg salad with pineapple
👉Papadam

21/05/2024

රෑ කෑම ලෑස්ති !!!!

21/05/2024

අද රෑ 9 ARCH Dinner Special එක 😁

Menu එක ඉතින් සිංදුවේම තියෙනවනෙ 😃

මාලු ටිකක් බැදලා (සාලයො මාලු ඈ😉)
පරිප්පු ටිකක් හදලා
බත් ටිකකුත් උයලා (රෝස කැකුළු )
පොල් සම්බල් හදලා
පපඩමකුත් බැදලා

බඩ පැලෙන්න කන්න තමා තියෙන්නෙ ඉතින් 👍

දැන්ම order එක දාන්න හොදේ ❤️

Tuesday 9 ARCH👉Basmati steam rice👉Egg Fried Rice👉Chicken curry👉Beef curry👉Tapioca curry👉carrot temper curry with cut bea...
21/05/2024

Tuesday 9 ARCH

👉Basmati steam rice
👉Egg Fried Rice
👉Chicken curry
👉Beef curry
👉Tapioca curry
👉carrot temper curry with cut beans
👉stir fry capsicum with leeks
👉Winged beans(දබල)
👉papadam

19/05/2024

11.45ට එලියට දාපු ලම්ප්රයි එක 12 ටත් කලින් SOLD OUT !!!!!!
ස්තුතියි හැමෝටම ❤️

Sunday Lunch Ready…..0412 871 1780412 871 178
19/05/2024

Sunday Lunch Ready…..

0412 871 178

0412 871 178

The Icon of 9 ARCHසතියේ මැදත් call කරලා අහන හැම weekend එකකම අද නැද්ද අහන අපේ ලම්ප්රයි එක තමා අපේ Icon එක.ඒක හැම සතියෙම ...
18/05/2024

The Icon of 9 ARCH

සතියේ මැදත් call කරලා අහන හැම weekend එකකම අද නැද්ද අහන අපේ ලම්ප්රයි එක තමා අපේ Icon එක.ඒක හැම සතියෙම නොදෙන්නෙ අගය කිරීමකට නෙමේ.අපි හැම සතිඅන්තෙම අලුත් දෙයක් දෙන්න කැමති නිසා.එක එක රස වලට වෙනස් කෑම කන්න අපි කව්රුත් ආසයිනෙ ☺️
ඒකනෙ කට්ටිය 9 ARCH එකට මෙච්චරම ආදරේ.

ඉතින් ඔය දේ අපේ customers ලට කියන්න කියලා staff නංගිලට කියද්දි එයාලා කියනවා " අක්කා නං කියයි අපිනෙ බැනුම් අහන්න ඕනෙ"😂 කියල.
මදෑ කොලා 😃
ඒ කියපු කතාව ඇත්ත කියලා මට හිතුනෙ ඊයෙ සිකුරාදා මං දඩිබිඩියේ Answer කරපු call එකක් නිසා.

"කවද්ද අනෙ ඔයාලගෙ ලම්ප් රයිස් එක තියෙන්නෙ " එහා පැත්තෙන් ඇහුනු ඇගේ මිහිරි හඩේ තිබුණේ නොරිස්සුමක් කියලයි මට හිතුනෙ.🥲
"මේ weekend එකේ අනිවාර්යයෙන් තියෙනවා "මං පිලිතුරු දුන්නෙ ඇගෙ mood එක වෙනස් කරනවයි කියන පරමාර්ථයෙන්.

"weekend කිව්වෙ කවද්ද? මං දවස් කීපයක්ම ගත්තා.ඇයට සූට්ටක් විතර කේන්ති ගිහින් කියලයි මට හිතුනෙ.හැබැයි ඒක කේන්තියම නෙමේ.අපේ ලම්ප්රයි එක කාලා ඇගේ weekend එක තවත් රසවත් කරගන්න ඇයට තිබුණු ආසාව.නොඉවසිල්ල.🤗 ඉතින් මට ඒ වෙලාවෙ දැනුනෙ ආදරය මුසු සතුටක් ❤️

ඉතින් ඇගේ කැමැත්තට respect කරන්න ඕන නිසාම
"This sunday for sure akka" කියලා මං කිව්වම ඇය සමුගත්තේ ඇගේ order එක දාලමයි.
ඉතින් ඒ වෙලාවෙම මං අපේ head chef ට කිව්වා
No matter what it has to be their most favorite on this sunday lunch special කියලා.
Done!!!!
කතාව ඔච්චරයි !!!
දැන් ඉතින් ඔයාලට තියෙන්නෙ sold out වෙන්න කලින් ඔයාලගෙ pack එක වෙන් කරගන්න.
මොකද ආපහු සති 2-3 කට ආයි හැදෙන්නේ නැ හොදේ🫢
ගොඩාක් අලුත් recipe ඔයාලට ගේන්න අපි ඉදිරි සති වල බලාපොරොත්තු වෙන නිසා 😁👍

see you everyone on Sunday 🤗

කට්ටිය පෝලිම් ගැහෙන්න please 🤗

Saturday 9 ARCH
18/05/2024

Saturday 9 ARCH

17/05/2024

Saturday Lunch Special දුන්තෙල් බත
චිකන් බොර තෙම්පරාදුව
කලියා කරිය
පරිප්පු තෙම්පරාදුව එක්ක බිත්තර සීනිසම්බෝල 😉

17/05/2024

අද ආප්ප විතරක් නෙමේ
Dosa විතරක් නෙමේ
පොල් පිට්ටු එක්ක කිරිහොදියි ලුණු මිරිසුයිත් තියෙනවා හොදේ 🤗
ඇයි පොල් රොටි 😁😎

අදයි දවස 😉👍අද Buffet එකට එන අයට ඉගුර්‍රරු ප්ලෙන්ටි නොමිලේ 😉
17/05/2024

අදයි දවස 😉👍
අද Buffet එකට එන අයට ඉගුර්‍රරු ප්ලෙන්ටි නොමිලේ 😉

Friday Hoppers .......

දාපු ගමන් උනු උනුවෙම අතුරුදහන් වෙන Dosa deal එකට දැම්මම orders දාන්න පසුතැවිලි නොවී 😉
17/05/2024

දාපු ගමන් උනු උනුවෙම අතුරුදහන් වෙන Dosa deal එකට දැම්මම orders දාන්න පසුතැවිලි නොවී 😉

Tonight
Available in 9 ARCH special street food buffet !!!

Friday 9 ARCH
17/05/2024

Friday 9 ARCH

It’s Friday Again….
17/05/2024

It’s Friday Again….

ඊයේ අපිට සාම්පල් හම්බ වෙච්චි මේ Home made swiss roll එක කාපු පලවෙනි Bite එකෙන්ම මං විතරක් නෙමේ අපේ staff එකේ හැමෝම Appro...
17/05/2024

ඊයේ අපිට සාම්පල් හම්බ වෙච්චි මේ Home made swiss roll එක කාපු පලවෙනි Bite එකෙන්ම මං විතරක් නෙමේ අපේ staff එකේ හැමෝම Approve කලා.කාලෙකින් කාපු රසම රස swiss roll එකක්.ඇත්තමයි ❤️ හරිම soft ඒ වගේම icing එකත් හරිම රසයි 👍

Available now at 9 ARCH

16/05/2024

කෑම රස වෙන්න කන්න බැරි තරම් ඇගට අගුණ තෙල් වර්ග දාන්න අවශ්‍ය නෑ කියලා හරිම ලස්සනට කට්ටියට කියලා දුන්න තැනක් තමා 9 Arch කියන්නෙ.කාපු අය රස හොදට දන්නවා ❤️

Ready!!!!! Ready!!!! Ready!!!!
16/05/2024

Ready!!!!! Ready!!!! Ready!!!!

අද කතාව වෙනස් !!!!අද තක්කාලි හොදි එක්ක කූනි දාපු කහ පාට පොල් මැල්ලුමක් තියෙනවා Chicken curry එක්ක කන්න 😃😃ඒක නං මරු ඈ 😉
16/05/2024

අද කතාව වෙනස් !!!!

අද තක්කාලි හොදි එක්ක කූනි දාපු කහ පාට පොල් මැල්ලුමක් තියෙනවා Chicken curry එක්ක කන්න 😃😃

ඒක නං මරු ඈ 😉

16/05/2024

උනු උනු බිත්තර රොටි 2 ක් එක්ක බටු දැල්ලො කලුවට උයපු කරියකුයි පරිප්පු තෙම්පරාදුවකුයි අද රෑ කෑමට හොදයි නේ?
😃👍

අද All you can Eat Buffet එකේ තියෙනවා පොලොස් මෝජුවක්!!!!!හැමදාම කන පොලොස් කරිය වෙනුවට අද එයා අලුත් වෙලා ❤️👉steamed Rice👉...
16/05/2024

අද All you can Eat Buffet එකේ තියෙනවා පොලොස් මෝජුවක්!!!!!

හැමදාම කන පොලොස් කරිය වෙනුවට අද එයා අලුත් වෙලා ❤️

👉steamed Rice
👉Chick pea rice
👉Chicken Curry
👉Soya meat Devilled
👉Polos moju
👉Cashew curry
👉Beetroot curry
👉Dhal.Curry with කූරතම්පලා
👉fried sprat with cashew Baduma
👉Papadam

wednesday Dinner Special !!!!!Available tonight !!!!!
15/05/2024

wednesday Dinner Special !!!!!
Available tonight !!!!!

හැමෝම ආස හැමෝම ඉල්ලන.9 ARCH අපේ string hopper කොත්තුව Ready bro 😉

Wednesday  9 ARCHඔන්න අද අවස්ථාව තියෙනවා කට්ටියට අලුත් විදිහට හදපු  අල කරියක රස බලන්න ☺️👉steamed rice👉yellow rice👉Chicke...
15/05/2024

Wednesday 9 ARCH

ඔන්න අද අවස්ථාව තියෙනවා කට්ටියට අලුත් විදිහට හදපු අල කරියක රස බලන්න ☺️

👉steamed rice
👉yellow rice
👉Chicken curry
👉Black pork curry
👉Pepper pork
👉Thick potato Tempered curry
👉Beans stirfry
👉Egg plant moju
👉Mix vegetable Salad
👉Papadam

Tuesday Night Special ….Call now for orders ….0412 871 178දැන් දුක් වෙන්න දෙයක් නෑනෙ ලමයිනේ.මේක දෙන්නෙකුටත් හොදටම වැඩිත්...
14/05/2024

Tuesday Night Special ….

Call now for orders ….0412 871 178

දැන් දුක් වෙන්න දෙයක් නෑනෙ ලමයිනේ.මේක දෙන්නෙකුටත් හොදටම වැඩිත් තරං.

👉Egg Fried Rice
👉Devilled Chicken
👉Egg Bullseye 2
👉Special Onion and green Chilli sambol
👉Chilli paste

කොහොමද ඒ ගැම්ම 👍
call us now!!!!

ඕන්න අද අපිට වෙනසකට එක්ක තියෙනවා ගම්මිරිස් එහෙම දාලා හදපු Beef තෙම්පරාදුවක් 😊ඒ එක්කම 👉Chicken curry👉Tapioca curry👉දබල තෙ...
14/05/2024

ඕන්න අද අපිට වෙනසකට එක්ක තියෙනවා ගම්මිරිස් එහෙම දාලා හදපු Beef තෙම්පරාදුවක් 😊

ඒ එක්කම
👉Chicken curry
👉Tapioca curry
👉දබල තෙලට උයලා
👉පරිප්පු හින්දුම( Dry Dhal curry)
👉ගොටුකොල සම්බෝලය
👉පපඩම්.

✅Weekly special ✅ 9 ARCH
14/05/2024

✅Weekly special ✅ 9 ARCH

Monday 9 ARCH
13/05/2024

Monday 9 ARCH

12/05/2024

Thank you so much Everyone for joining Our Mother's Day special All you can eat Buffet ❤️

Mother's Day Lunch එක එක මගහැරුනු හැමෝටම ගෙදර ඉදන්ම කන්න ඕන්න Dinner Special එකකුත් 😁දැන් දුක් වෙන්න දෙයක් නෑනෙ ලමයිනේ.ම...
12/05/2024

Mother's Day Lunch එක එක මගහැරුනු හැමෝටම ගෙදර ඉදන්ම කන්න ඕන්න Dinner Special එකකුත් 😁
දැන් දුක් වෙන්න දෙයක් නෑනෙ ලමයිනේ.මේක දෙන්නෙකුටත් හොදටම වැඩිත් තරං.

👉Egg Fried Rice
👉Devilled Chicken
👉Egg Bullseye 2
👉Special Onion and green Chilli sambol
👉Chilli paste

කොහොමද ඒ ගැම්ම 👍
call us now!!!!

12/05/2024

Mother's Day Lunch එක දඩිබිඩියේ ඉවර උනාට දුක් වෙන්න එපා!!!
රෑට Special එකක් එනවා කට්ටියට ගෙදර ඉදන් කන්න 😁

❤️සතුට ❤️9 ARCH  pakenham අපි මවුවරුන් වීමට බලාපොරොත්තුවෙන් සිටින "ඇය" වෙනුවෙන්  ලබා දුන් ප්‍රනීත ආහාර  වේල බුක්ති විදීම...
12/05/2024

❤️සතුට ❤️

9 ARCH pakenham අපි මවුවරුන් වීමට බලාපොරොත්තුවෙන් සිටින "ඇය" වෙනුවෙන් ලබා දුන් ප්‍රනීත ආහාර වේල බුක්ති විදීමට පැමිණි පින්වත් ඔබට ස්තූතියි !!!!
Take away ක්‍රමයට ආහාර රැගෙන ගිය කිහිප දෙනෙක් අපිට මගහැරුනා තිබුනු කලබලකාරී පරිසරය නිසා.ඒත් ඔයාලා දැකීම ඇත්තටම පුදුම සතුටක්.
ආයෙත් දවසක හමුවෙමු 😊

Address

1/216 Princess Highway
Pakenham, VIC
3810

To get to Princess Highway in Pakenham, you have the following options for public transport and driving/parking:

Public Transport:
1. Train: Take the train to Pakenham Station. From there, you can either walk or take a short taxi ride to Princess Highway.

Driving/Parking:
1. From Melbourne CBD: Take the Monash Freeway (M1) towards Pakenham. Continue on the freeway until you reach the exit for Princes Highway (M1). Take this exit and follow Princes Highway until you reach your destination.

2. Parking: There are various parking options available along Princess Highway in Pakenham, including street parking and parking lots near commercial areas. Please note that parking availability may vary depending on the time of day and day of the week, so it's advisable to check for any parking restrictions or time limits before leaving your vehicle.

Remember to always follow traffic rules and regulations while driving, and consider using navigation apps or maps for more detailed directions specific to your starting point.

Opening Hours

Tuesday 10am - 8pm
Wednesday 10am - 8pm
Thursday 10am - 8pm
Friday 10am - 9pm
Saturday 10am - 9pm
Sunday 10am - 8pm

Telephone

+61412871178

Website

Alerts

Be the first to know and let us send you an email when 9 ARCH posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to 9 ARCH:

Videos

Share

Category

What people say

9 ARCH, located on Princess Highway in Pakenham, is a hidden gem that offers an authentic Sri Lankan food experience along with an Asian grocery store. With their recent social media posts showcasing their new menu items, it's clear that 9 ARCH is constantly innovating and bringing exciting flavors to their customers.

One of their standout dishes is the Jewelled Rice, which has received high praise from patrons. This new version of rice is a must-try for anyone looking to indulge in a unique and flavorful meal. The team at 9 ARCH is dedicated to providing top-notch service and ensuring that every dish they serve is made with love and care.

Another highlight from their social media posts is the Malaysian style Lumpry. This dish has been receiving rave reviews, with customers eagerly anticipating Sundays just to savor this delectable treat. It's evident that the kitchen at 9 ARCH is always bustling with activity as they strive to create culinary masterpieces for their guests.

But it doesn't stop there - 9 ARCH also offers unlimited Hoppers, a popular Sri Lankan street food item. Their all-you-can-eat buffet allows customers to enjoy a wide variety of curries alongside these mouthwatering hoppers. Regular customers have praised the quality and taste of the food, making it a go-to spot for those craving authentic Sri Lankan cuisine.

And let's not forget about dessert! 9 ARCH boasts an impressive dessert fridge filled with tempting treats. From traditional sweets like Karambola Pudding to innovative creations, there's something for everyone with a sweet tooth. Make sure to save room for dessert because you won't want to miss out on these delightful offerings.

To top it all off, 9 ARCH also offers convenient takeaway options. Whether you're in the mood for Fried Rice or Devilled dishes, you can count on them to satisfy your cravings. Their dedication to quality extends beyond the food, as they ensure that their packaging is sturdy and reliable.

With their warm hospitality and commitment to providing an exceptional dining experience, 9 ARCH has become a beloved spot for locals and visitors alike. So why not pay them a visit and discover the flavors of Sri Lanka right here in Pakenham?

Nearby Restaurants


Other Restaurants in Pakenham

Show All
Claim ownership or report listing